වැවිලි අමාත්‍යාංශය මගින් දොරින් දොරට කප්රුක පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ සංකේතවත් ලෙස පොල් පැළ බෙදාදීම පසුගියදා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්  ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

මේ අවස්ථාවට ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු පරිසක් එක්ව සිටියහ.

polpala04 polpala04 2

polpala04 1