News & Events

Gampaha district NGO's progress meeting was held on 19th march from 9.30 am to 2.00 pm at district secretariat auditorium. 

News & Events

"ලක්කම්" අලෙවි සල්පිල පසුගිය 25 සිට 27 තෙදින පුරා මීගමුව, බස්නැවතුම් පොළ ඉදිරිපිට පැවැත්විණි.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සංවිධානයෙන් පවත්වනු ලැබූ මෙහි සමාරම්භක උත්සවය  ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානයක මහතාගේ හා ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම් ජේ.ඩබ්.එස් කිත්සිරි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් හා  සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු  රාජ්‍ය නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

neg ads sir 1 neg ads sir 2 neg ads sir 3 neg ads sir 4