1. දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව
- දිස්ත්‍රික් ලේකම්
- අතිරේක දිස්ත්‍රික් ලේකම්
- නියෝජ්‍ය පොලිස්පති
- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (ගම්පහ, මීගමුව, කැළණිය)
- දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
- ප්‍රධාන ගණකාධිකාරී
- අධ්යක්ෂ (සැලසුම්)
- දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක
- සමූපකාර සංවර්ධන පළාත් කොමසාරිස්
- පරිපාලන නිලධාරී
|
2. ප්‍රාදේශීය ලේකම් මට්ටමේ මෙහෙයුම් කමිටුව
- ප්‍රාදේශීය ලේකම්
- පළාත් පාලන ආයතන ප්‍රධානීන්
- සහකාර ප්‍රාදේශීය ලේකම්
- සහකාර අධ්යක්ෂ ( සැලසුම්)
- ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
- ගණකාධිකාරී
- පොලිස් ස්ථානාධිපති
- පරිපාලන ග්‍රාම නිලධාරී
- ග්‍රාමීය මට්ටමේ ස්වේච්ඡා සංවිධාන
|
3. ග්‍රාමීය මට්ටමේ මෙහෙයුම් කමිටුව
- පළාත් පාලන ආයතන නියෝජිත
- සංවර්ධන නිලධාරී
- ග්‍රාම නිලධාරි
- සමෘද්ධි සංවර්ධන නිලධාරී
- මහජන සෞඛ්‍ය පරීක්ෂක
- කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර
- ග්‍රාමීය මට්ටමේ ස්වේච්ඡා සංවිධාන නියෝජිත
- විදුහල්පති වරුන්
- භික්ෂුන් වහන්සේලා ඇතුළු පුජ්‍ය ප්රසධින් වහන්සේලා
|